Video thumbnail for සිංහ දරුවනි පෙළගැසෙන්න

සිංහ දරුවනි පෙළගැසෙන්න

May 8, 2024

metroadd.net

වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන් – බැලු බැලු හැමතැනම වෙහෙරක්‌ පෙනීයන්ඉන්දෙන පණිවිඩය සවනට දැනීයන් – දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත් – වෙහෙරින් සුදු වී ඇත නංවා කොත්යම්විට යම් කොත් සුන් වී ඇති හොත් – යළි නංවනතුරු කන්න එපා බත් -මර්සලිනු ජයකොඩි පියතුමා- නීති විරෝධී අන්‍යාගමිකකරණය වලක්වමු ! Card. Ranjith against the aggressive proselytism of Protestant Churches in Sri Lanka The Archbishop of Colombo has asked the government to set up a commission to oversee the work of inter-religious evangelical groups in the country. Perplexity in the Catholic world: these communities do not understand the complexity and delicacy of evangelism in Sri Lanka, but it is not fair to ask for state intervention. The evangelical pastors reject allegations of forced conversions. http://www.asianews.it/news-en/Card.-Ranjith-against-the-aggressive-proselytism-of-Protestant-Churches-in-Sri-Lanka-23192.html භික්ෂුන්ට අණපනත් ගෙනෙන්නට පෙර අන්‍යාගමිකකරණය වැළැක්වීමේ පනත සම්මත කරනු - හෙළ බොදු සවිය: http://yukthiyawenuwen.blogspot.com/2016/01/blog-post_52.html