02 : සාඩම්බර ගොවිතැන කෙන්ගල්ල | වීරයෝ කියන්නෙ රටට වැඩ කරන මිනිස්සු | ලොකු අයියා ගොවි මහතා
#Agriculture #Farming#Stayhome#Corantineactivity #කෘෂිකර්මය #ගොවිතැන #kengalla රටට බත සැදූ සාඩම්බර ගොවි පරපුරකින් පැවත එන ගොවි මහතා… ජනතාව වෙනුවෙන් පුරන් වෙච්ච කුඹුරු අස්වද්දන්න යන සියළුම දෙනාගේම මහඟු සේවය ඉතාම අගය කරනවා ,අපි ආශීර්වාද කරනවා ! - පුජ්‍ය කොලොන්ගොඩ අමරවංස හිමි - ඉදිරියේදී පුරන්වෙච්ච කුඹුරු ටික මේ විදිහට කරගෙන ගියහොත් හාල් පිටරටින් ගේන්න ඔන්නැ -ලොකු අයියා ගොවි මහතා මේ ගොවිතැන කරගෙන යන්න දෙවිවරු උපකාර කලා භාග්ග්‍යවතුන් වහන්සේගේ භුමිය කෙලේසන්නේ නැතුව බොහොම සත් භාවයෙන් තමයි කරගෙන යන්නේ...- අජිත් විජේසුරිය - පින මුල්කරගෙන තමා අපි හැම දේම කරන්නේ - ජයවර්ධන පවුල - මෙවැනි ගොවි කටයුතු වල යෙදෙන සැමදෙනා තම සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් - ශ්‍රියානි මහත්මිය - යකඩ මාරන් කියන්නේ පාරම්පරික වී වර්ගයක් ඒ වගේම ශක්ති ජනක ආහාරයක් - ලසිත දුල්වල - යුද්ධයක් තිබුනත්, ආර්ථික අවපාතයක් තිබුනත්,වෙනත් ලෙඩ උවදුරු කාලයක වුනත් ආහාර කියන්නේ ඉතා අත්‍යවශ්‍යය දෙයක්... - අංජුල වීරක්කොඩි -