මහනුවර නැවතත් වට කරන මිෂනාරි කල්ලි | මානව හිමිකම් මුවාවෙන් තම ආගමට සිංහල බෞද්ධයා බිලිබැම
May 5, 2024
බක් පුර පසළොස්වක පොහොය දින විශේෂ සාකච්ඡාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී හා 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය
තීරණය නොසලකා කටයුතු කරන්නෝ
There is no fundamental right to convert another person to his religion. JW , Born again or any other proselyting activity would affect the vary existence of Buddhism.
-Palitha Ariyarathna
Article 9 of the Constitution reads as follows:
"The Republic of Sri Lanka shall give the Buddhism the foremost place and
accordingly it shall be the duty of the State to protect and foster the Buddha
Sasana, . while assuring to all religions the rights granted by Articles 10 and
14(l)(e). "
19/2003 Supreme Court Decision. It clearly states that the Constitution does not recognize the right to propagate religion as a fundamental right. That it is illegal to influence one's fundamental right to free thought, even through proselytizing, even through moral standards
19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය.එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.
ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e වගන්ති වලින් සහතික වී ඇත්තේ සෑම පුරවැසියෙකුටම තම ආගම ඇදහීමේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ පිළිපැදීමේ සහ පුහුණු වීමේ මූලික අයිතියක්. ව්‍යවස්ථාවට අනුව අන්‍යාගම්වලට ලැබී ඇත්තේ තම ආගම ඇදහීමේ මූලික අයිතිය මිස තම ආගම පැතිරවීමේ අයිතියක් නොවේ.
Show More Show Less 