Taking the Kapa from Dedimunda Devalaya, Aluthnuwara to the Dalada Maligawa in Kandy 2019 Aug 01
May 31, 2024
කිලෝමිටර් 24 දුරක සිට වසර තුන්සියකට වැඩි කාලයක් තිස්සේ මහනුවර ඇසල පෙරහැර මංගල්‍ය වෙනුවෙන් එම ඇසළ පෙරහැරට සිටුවන කප ඓතිහාසික මාවනැල්ල අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය පිහිටා ඇති පුද බිමෙන් කපා චාරිත්‍රනුකූලව පෙරහැරකින් වැඩමවිම අද ( 01 ) සිදු විය.
අළුයම 5 න් පසුව යෙදුනු සුභ නැකතතින් කප කැපිමෙන් පසුව ආදාල චාරිත්‍ර විදි සිදු කෙරිණි.
#gossip_lk
Show More Show Less #Arts & Entertainment
