Video thumbnail for පාස්කු ප්‍රහාරය ඔස්සේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන් දඩයම් කිරීම | අපි ගැන කථා කරන්න කවුරුත් නැහැ

පාස්කු ප්‍රහාරය ඔස්සේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන් දඩයම් කිරීම | අපි ගැන කථා කරන්න කවුරුත් නැහැ

May 5, 2024

metroadd.net

#පාස්කු #ප්‍රහාරය ඔස්සේ #සිංහල බෞද්ධ #පොලිස් #නිලධාරීන් දඩයම් කිරීම #easter #bombings යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්. මෙම සාකච්චාව වයසට ගිය වැඩිහිටි කුඩා දරුවන් සඳහා නොවේ. නිවැරදි දේ අගය කරන්නත් වැරදි දේ හෙළිදරවු කර නිර්භයව එයට පහර දෙන්නත් හෘදය සා‍ක්ෂියක් මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනෑ බව සිංහලේ දිනපොත විශ්වාසයයි !පර්යේෂණාත්මක පුවත් පත් කලාව !මෙහයවීම දේශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්… +94724848668 Reference : The Justice Department announced today that three Sri Lankan citizens have been charged with terrorism offenses, including conspiring to provide material support to a designated foreign terrorist organization (ISIS). The men were part of a group of ISIS supporters which called itself “ISIS in Sri Lanka.https://www.justice.gov/opa/pr/three-foreign-nationals-charged-conspiring-provide-material-support-isis Sri Lanka attacks: More than 200 killed as churches and hotels targeted:https://www.bbc.com/news/world-asia-48001720 Sri Lanka appoints 6-member team to expedite Easter Sunday attack probe:https://www.thehindu.com/news/international/sri-lanka-appoints-6-member-team-to-expedite-easter-sunday-attack-probe/article30895134.ece Final report of PCoI on Easter Sunday attacks handed over to President:https://www.presidentsoffice.gov.lk/index.php/2021/02/01/final-report-of-pcoi-on-easter-sunday-attacks-handed-over-to-president/ පාස්කු කොමිසමේ අවසන් වාර්තා කුමන්ත්‍රණය. | ඒකාබද්ධ මාධ්‍ය හමුව | 2021-2-23 youtube : :https://www.youtube.com/watch?v=2v3h-QTvI6g Sihala Investigation:https://books.google.lk/books?id=-5EFDUOB6QEC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false Music in the background from https://www.FesliyanStudios.com