Video thumbnail for නිදහසක් හම්බවුනාද | Independence Day | Sri Lanka

නිදහසක් හම්බවුනාද | Independence Day | Sri Lanka

May 5, 2024

metroadd.net

#indipendenceday #srilanka නිදහසක් හම්බවුනාද ? ආචාර්ය සුදත් ගුණසේකර මහතා නිදහස් දිනයේදී සිංහලයේ දිනපොත මාධ්‍ය කණ්ඩායම දැනුවත් කිරීමට පැවැත්තු විශේෂ සාකච්චාව. ආචාර්ය සුදත් ගුණසේකර (ශ්‍රී.ලo.පසේ) මහනුවර සිංහල බෞද්ධ ජෙස්ඨ පුරවැසියන්ගේ සංවිධානයේ සභාපති හා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ හිටපු ස්ථිර ලේකම් මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්. National Day, also known as Independence Day, is a Sri Lankan national holiday celebrated annually on 4 February to commemorate the country’s political independence from British rule in 1948. It is celebrated all over the country through a flag-hoisting ceremony, dances, parades and performances. Usually, the main celebration takes place in Colombo, where the President raises the national flag and delivers a nationally televised speech. -Wikipedia සිංහලේ දිනපොත යුටියුබ් - YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත යුටියුබ් - YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ යුටියුබ් - YouTube චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(YouTube Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න. Since Ceylon Diary TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''. Copyright :Ceylon Dairy (සිංහලේ දිනපොත)