Video thumbnail for අන්‍යආගම් වලට බඳවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ සම්මත කලයුතුයි|පුජ්‍ය බෝවත්තේඉන්ද්‍රරතන හිමියන්

අන්‍යආගම් වලට බඳවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ සම්මත කලයුතුයි|පුජ්‍ය බෝවත්තේඉන්ද්‍රරතන හිමියන්

May 5, 2024

metroadd.net

බලහත් කාරයෙන් අන්‍යආගම් වලට බඳවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ සම්මතකලයුතුයි.හරක් පන්දහක විතර බෙලි කපලා මෙරටේ වැඩ පටන්ගන්නේ කතරගම සිට කොළඹ දක්වාද පාගමනින් ගව ඝාතනයට විරෝධතාවය දක්වමින් මුන්වහන්සේ මිට පෙර දිනයක වැඩ ඇත. ඇඹිලිපිටියේ ඉඳලා අනුරධපුරයට වඩින අතර ගත් වීඩියෝවක් (අන්තර් ජාලය ඇසුරින් ) වර්ෂ දෙදහස් දහතුනේ වෙසක් පුන් පොහොය දින මුන් වහන්සේ මෙසේ අපේ අතරින් වියෝවිය. අන්‍යආගම් වලට බඳවා ගැනීමට එරෙහි පණත පාර්ලිමේන්තුවේ සම්මත කලයුතුයි පුජ්‍ය බෝවත්තේඉන්ද්‍රරතන හිමියන් ඉන්ද්‍රරතන හිමියන් මේ ගීතය උපහාරයක් වේවා ------- ඉන්ද්‍රගුප්ත හිමියනි අපේ බොදු පින් බල මහිමෙන් නැවැතත් මනු ලොව වෙත වඩිනු මැනවි ඇත අපගේ අධිඨනයෙන්....