Mahasatipaṭṭhana Sutta |මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව පද සහිතව
May 8, 2024
#Mahasatipaṭṭhanasutta #සතිපට්ඨානසූත්‍රදේශනාව #pirith #Vipasana Meditation
English Introduction/Pali Sinhala text
දේශකයාණන් වහන්සේ ඕමල්පේ සොබිත හිමියන්
|මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව පද සහිතව|
This sutta usually recited of bed site of sick people
Paritta (Pali), generally translated as "protection" or "safeguard," refers to the Buddhist practice ... However, when they are ill, it is easier for them to listen to what others recite, and thus focus their minds on the dhamma that the suttas contain...
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අගය :මහා සතිපට්ඨාන සූත්‍රයේ වටිනාකම:
1. සත්තානං විසුද්ධියා (සත්වයන්ගේ පිරිසුදු බව පිණිස)
2. සොකපරිද්දවානං සමතික්කමාය (සෝ වැළැපුම් ඉක්මෙනු පිණිස)
3. දුක්ඛදොමනස්සානං අත්‍ථංගමාය (දුක් දොම්නස් දුරුවනු පිණිස)
4. ඤායස්ස අධිගමාය (අරි අටැඟි මඟට පැමිණෙනු පිණිස)
5. නිබ්බානස්ස සච්ඡිකිරියාය (නිර්වාණය සාක්‍ෂාත් කරනු පිණිස)
http://www.budusarana.lk/budusarana/2012/02/29/tmp.asp?ID=vision06මේ
Show More Show Less 