Flower pots painting | මල් බඳුන් පාට කිරීම | Quarantine art challenge | Creativity begins at home
May 8, 2024
#Stayhome #Withme #covid19 #Art #ArtsandCraft #Painting
The flower vases inside or outside the home are can beautifully colored. Create some kind of art in its own way to better manage and make sense of the Flower pot more live and meaningful way. let's do some arts in this quarantine ''saty home time''... We challenge you meaningful way - Lions Girl
නිවස තුල හෝ නිවසින් පිටත සමහර තැන්හි තිබෙන මල් බඳුන් ඉතාම අලංකාර ලෙස පාට ගන්නවා නිවස තුල තැබීමෙන් අජීවී මල් බඳුන් වලට සජීවී මල් බඳුනක් කිරීමට ගත් උත්සහයකි. කොරෝනා වසංගතය හමුවේ සමාජ දුරස්ථ භාවය නිසා ඉතිරිවන කාලය මනාව කළමණා කරගැනීමටද එම කාලය අර්ථවත් කරගැනීමටද තම තමන් දන්නා ආකාරයෙන් යම්කිසි කලා නිර්මානයක යෙදෙන්න .
Creativity begins at home - Lion's Girl arts challenge
Royalty Free Music Music by: www.bensound.com
Show More Show Less 