Fake Tamil Genocide Education Week | If there is any genocide in Sri Lanka it is by the Tamil Tiger
May 5, 2024
#Srilanka #LTTE #Genocide #Tamil #Bill104 #Italy #Canda
#TamilGenocideEducationWeek
මිත්‍යා දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය | ලංකාවේ කිසියම් ජන සංහාරයක් සිදුවී ඇත්නම් ඒ දෙමළ කොටියා විසිනි සිදු කරන ලද්දක් පමණක් වේ.
1948 සිට අප මාතෘ භුමිය තුල පැවති සැම රජයකින්ම දෙමළ ජන සංහාරයක් සිදුකල බව හා එය තව දුරටත් ක්‍රියාත්මක වන බව අඟවමින් කොටි ත්‍රස්ථ ඩයස්පෝරාවේ ගමන් මගෙහි තවත් සන්ධිස්ථානයක් වශයෙන් මේ ලඟදි දවසක ඉතාලියද අත්වැල් බැඳ ගත්තේය.
කවදත් කොටි පෝෂණය කරන කැනඩාව මේ දෙමළ සංහාර මගෝඩි පෙරහැරේ ඉදිරියෙන්ම සිටින රජයක් වශයෙන් පෙනී සිටීම එම රටේ ඉන්න සංවේදී මිනිසුන් බහුතරයකගේ මුනෙත් මේ දෙමළ සංහාර දැලි කුණු ගෑමට එහි සිටින කොටි හිතවාදීන් සිදු කිරීමේ භයානනකම දවසක කැනඩාව තේරුම් ගන්නේ ඔවුන්ගේ වැසියනුත් ඔවුන් සිටින පළාත් වලින් එලවා දමා දෙමළ මැරයන් ආරවුල් ඇතිකර භිෂණය ඇතිකරණ දවසකය.
කැනඩාවේ දැනට මේ ත්‍රස්ථ ඩයස්පෝරා ගමනේ සිටින ''මුදුනන් දුටු විට සිහි වන්නේ ' ලොව් වැනසීමට පසුකාලීනව දායක වන 'උස හින්දරී ' කුහක ගති ඇති ' හිට්ලර් සම්පන්නයේ මිනිසුන්ය. හිට්ලර් ඔහුගේ සත්ව ගතිය ' ජාති වාදය දියුණු කරගත්තේ ඇමෙරිකානු ජාතිවාදය ඔස්සේ බව දන්නේ කි දෙනාද ?
ඉතින් දැනට ඉතාලියේ සහා කැනඩාව ලොව වෙනත් සම්මත රජයන්වලට ඔවුන්ගේ ''ජාතිවාදය හා ජාති ඇදිල්ල'' නිසා ලොව තුල නිදහසේ තම අන්ත ජාතිවාදයට ' බොරු නිජමින් සංකල්ප කියමින් පිරි භාහරන්ගේ අවතාරය ඇවිදිමින් සිටි. ත්‍රස්ථ වාදී මැරයන්ට පනපෙවීම් කිසිම රජයක් විසින් නොකළ යුතු කටයුතක්ද වේ.
මේ මිත්‍යා දෙමල වර්ග සංහාරය පිලිබඳ පර්යේෂණ මාධ්‍ය වේදීන් වශයෙන් අපි මේ කුමන්ත්‍රණයට විරුද්ධව ඉදිරියටත් කරුණු ගෙන හැර පාන්නෙමු !!!
ඉතාලියේ පලේර්මෝ නගර කවුන්සිලය සමග අත්සන් කල අවබෝධතා ගිවිසුම මගින් සනිටුහන් වී ඇති කරුණු . පහත දැක්වේ;
1. 1948 සිට ශ්‍රී ලංකා රජය විසින් දෙමල ජාතිය වාර්ගික සංහාරයට ලක් කල බව පිළිගැනිම.
2. දෙමල වාර්ගික සංහාරය පිලිබඳ අධ්‍යාපනය සතිය සෑම වසරකම මැයි මස 11 දා දිට 18 දින දක්වා ප්‍රවර්ධනය කිරීම. දෙමල සංවිධාන සමග එක්ව පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන්, ක්‍රියාකාරකම් සිදු කිරීම.
Show More Show Less 