1 MCC Agreement |එම්සීසී ගිවිසුම නුතන අධිරාජ්‍යවාදී ආක්‍රමණය | එම් සී සී මාරයා | පළමු කොටස |Episode
May 8, 2024
#MCC #MCCAgreement #එම්සීසීගිවිසුම
සහශ්‍ර අභියෝගතා ගිවිසුම සහ සහ ඉන් උද්ගත වන ආරක්ෂක අර්බුද සංවාද මාලාවේ පළමු කොටස (Episode 1)
එම් සී සී ගිවිසුම නුතන අධිරාජ්‍ය වාදී ආක්‍රමණය :අධිරාජ්‍යවාදී මර උගුල් අවසන්ද?
අවරුදු 15 වක පර්යේෂණාත්මක අත්දැකීම්.
සමුද්‍ර ආරක්ෂක කටයුතු පිලිබඳ විශ්ලේෂක ඉන්දික සහභණ්ධු මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්.
Show More Show Less 