02 : සාඩම්බර ගොවිතැන කෙන්ගල්ල | වීරයෝ කියන්නෙ රටට වැඩ කරන මිනිස්සු | ලොකු අයියා ගොවි මහතා
May 8, 2024
#Agriculture #Farming#Stayhome#Corantineactivity #කෘෂිකර්මය #ගොවිතැන #kengalla
රටට බත සැදූ සාඩම්බර ගොවි පරපුරකින් පැවත එන ගොවි මහතා…
ජනතාව වෙනුවෙන් පුරන් වෙච්ච කුඹුරු අස්වද්දන්න යන සියළුම දෙනාගේම මහඟු සේවය ඉතාම අගය කරනවා ,අපි ආශීර්වාද කරනවා !
- පුජ්‍ය කොලොන්ගොඩ අමරවංස හිමි -
ඉදිරියේදී පුරන්වෙච්ච කුඹුරු ටික මේ විදිහට කරගෙන ගියහොත් හාල් පිටරටින් ගේන්න ඔන්නැ -ලොකු අයියා ගොවි මහතා
මේ ගොවිතැන කරගෙන යන්න දෙවිවරු උපකාර කලා භාග්ග්‍යවතුන් වහන්සේගේ භුමිය කෙලේසන්නේ නැතුව බොහොම සත් භාවයෙන් තමයි කරගෙන යන්නේ...- අජිත් විජේසුරිය -
පින මුල්කරගෙන තමා අපි හැම දේම කරන්නේ - ජයවර්ධන පවුල -
මෙවැනි ගොවි කටයුතු වල යෙදෙන සැමදෙනා තම සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් - ශ්‍රියානි මහත්මිය -
යකඩ මාරන් කියන්නේ පාරම්පරික වී වර්ගයක් ඒ වගේම ශක්ති ජනක ආහාරයක් - ලසිත දුල්වල -
යුද්ධයක් තිබුනත්, ආර්ථික අවපාතයක් තිබුනත්,වෙනත් ලෙඩ උවදුරු කාලයක වුනත් ආහාර කියන්නේ ඉතා අත්‍යවශ්‍යය දෙයක්...
- අංජුල වීරක්කොඩි -
Show More Show Less 