වාරු නැගෙන් සිත වීරිය දෙන්නට | Waru Nagen Sitha live interpretation by Palitha Ariyarathna
May 5, 2024
#warunagensitha #shelton Muthunamge #Palithaariyarathna
This Song Dedicated to Friends & Family....
ගීතයේ මුල් කලාකරුවා ෂෙල්ටන් මුතුනමගේ
song has been the subject of many virson here live interpretation by Palitha Ariyarathna
Waru Nagen Sitha by Palitha Ariyarathna
Originally by Shelton Muthunamage
මම දක්ෂ ගායකයෙකු නොවුනත්,
යහළුවන්ට සහ පවුලේ අයට
ගුණාත්මක කාලයක් ලබා දීම සඳහා
මම ගායනා කරමි....
2020-09-23 Karaoke Song Recorded on
Voice Note of BlackBerry Passport while play same karaoke file on same phone...You May hear low Quality Audio
Show More Show Less 