Video thumbnail for Ma Oya මා ඔය මිය යයිද ? මෙහෙම ගියොත්

Ma Oya මා ඔය මිය යයිද ? මෙහෙම ගියොත්

Aug 25, 2024
movrq.com Logo

movrq.com

#mawanella #travel #tourist #hemmathagama #samnavijaya #news #srilanka මුලින්ම මා ඔය දැක්කේ අම්මා එක්ක මාවනැල්ලේ ගිය වේලාවේ ගඩොල් පාලම ගාවින් පුංචි කාලේ ඒ වසර 35 කට විතර කලින් නමුත් දැන් ගඩොක් පාලම ගාවින් යද්දි දකින මා ඔයේ වතුර අඩුවේලා. එදා දැකපු ලස්සන මා ඔය අද නැහැ කියලා මට හිතෙනවා. වසර ගණනාවක් තිස්සේ මා ඔය මානව ක්‍රියාකාරම් හේතුවෙන් ගැටලු ගොඩකට මුහුණ පාලා තිබෙනවා. එය රකින්න වගකිව යුත්තන් යොමු වෙන්නෙත් නැහැ. ඒ නිසාම කාගේ හරි අවදානය යොමු වෙන්න කියලා මෙහෙම විඩියෝ එකක් කලා.
#Arts & Entertainment