Blank Video Poster

Iththekande Saddhathissa Thero

May 31, 2024
movrq.com Logo

movrq.com

උන් වහන්සේ මෙන්ම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නායකත්වයෙන් යුතුව තවත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මෙන්ම කලාකරුවන් විද්වතුන්ගේ එකමුතුවෙන් සකස් කර ගෙන ඇති රට රකින ජනහඬ ලෙස නම් කර ඇති සංවිධානය මගින් රථ පෙරහැරක් කොළඹ සිට අලුත්නුවර දැඞ්මුණ්ඩ දේවාලය වැද පුදා ගෙන වර්තමානයේ රට පත්ව ඇති අර්බුදකාරි තත්වයෙන් රට බේරා දෙන ලෙස දෙවියන්ට පූජාවක් සිදු කරන ලදි.
#Arts & Entertainment