End of Sinhala cinema | දකුණු ඉන්දියානු ටෙලි නාට්ට්‍ය හා සිනමා රැල්ලේ ඇතිවන සංස්කෘතික විනාශය
0 views
May 8, 2024
#sinhalafilm #tamilfilm #sinhalatelidrama #southindianfilm වත්මන් අභියෝග වලට දියයුතු විසදුම් : දකුණු ඉන්දියානු ටෙලි නාට්ට්‍ය හා සිනමා රැල්ලේ ඇතිවන සංස්කෘතික විනාශය| සිංහල සිනමාව හා ටෙලි නාට්ට්‍ය වල අවසානය මෙයද ? මෙම සාකච්චාව වයසට ගිය වැඩිහිටි කුඩා දරුවන් සඳහා නොවේ. යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්.