Powerful Buddhist gatha | මහා බලසම්පන්න ආරක්‍ෂක ගාථා රත්නයක්
May 8, 2024
#powerfulbuddhistgatha #Gatha #ආරක්‍ෂක ගාථා #Pirith # Buddhism # pirithchanting
දුටුගැමුණු මහා රජතුමා භාවිතා කළ ආරක්ෂක ගාථාවක්
මහා බලසම්පන්න ආරක්‍ෂක ගාථා රත්නයකි උදේ සවස හත්වරක් සජ්ජායනා කරන්න:
උදේ සවස බුදුන් වඳින විට මෙම ප්‍රබල ගාථා නිතර භාවිතා කරන්න.ඔබ සිතන පතන සියළු දේ කුසල් සිත් වැඩිම තුලින් ලඟා කරගත හැකිය…
දිනපතා ඔබ විසින් සිදුකරන්නට යෙදෙන ඕනෑම යහපත් කාර්යයකට පෙර මෙම ගාථා රත්නය මතකයට නඟා එය සිදු කිරීමෙන් ඔබගේ කාර්ය කුමක් වුවත් එය ඉතා සාර්ථක අයුරින් නිමකර ගැනීමේ හැකියාව ඔබ සතු වන්නේය.සියලු පරාජයන් හමුවේ සිතින් නොවැටී මෙම ගාථා රත්නය උදේ සවස හත්වරක් සජ්ජායනා කිරීමෙන් එම තත්ත්වයන්ගෙන් මිදී වාසනාවන්ත කාලයක් උදාකරගත හැකි අතර සුවිශේෂී බලයකින් හෙබි ආරක්‍ෂක ගාථා රත්නයකි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං
බුද්ධෝ තිලෝක සරණෝ
බුද්ධෝ සුරිය තමොනුදෝ
එවං තන් සරණං ඛේමන්
Show More Show Less 