End of Sinhala cinema | දකුණු ඉන්දියානු ටෙලි නාට්ට්‍ය හා සිනමා රැල්ලේ ඇතිවන සංස්කෘතික විනාශය
May 8, 2024
#sinhalafilm #tamilfilm #sinhalatelidrama #southindianfilm
වත්මන් අභියෝග වලට දියයුතු විසදුම් :
දකුණු ඉන්දියානු ටෙලි නාට්ට්‍ය හා සිනමා රැල්ලේ ඇතිවන සංස්කෘතික විනාශය| සිංහල සිනමාව හා ටෙලි නාට්ට්‍ය වල අවසානය මෙයද ?
මෙම සාකච්චාව වයසට ගිය වැඩිහිටි කුඩා දරුවන් සඳහා නොවේ.
යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්.
Show More Show Less 